2026 මාර්තු 24 අඟහරුවාදා, 20:46
නවතම පුවත්

සෝමාවතිය ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම විහාරස්ථානයේ දායකයන් 60 ආසන්න පිරිසක් කොටුවී සිටිති.

සෝමාවතීය පුදබිමේ සිටින එම සිටින එම පිරිසට දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර විහාරස්ථානයේ පවතින බවත්, වියළි ආහාර අවශ්‍යතාවයක් ඇති වුහොත් ඒ සඳහා ඉතා කඩිනමින් ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවද ආපද‍ා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නම විසින්, මෙන්ම එහි රැඳී සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව ‌ බෝට්ටු ආධාරයෙන් ගොස්, උදෑසන හා දහවල් බුද්ධ පූජාව පැවැත්වීමට කටයුතු කරගෙන තිබේ.

මහවැලි ගඟ සෝමාවතිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග මීට දින කිහිපයකට පෙර අඩි හයක් පමණ ජලයෙන් යටව පැවති සෝමවතිය පුද බිම 28 වෙනිදා සවස් වනවිට අඩි හතරක් පමණ එම ජලකඳ පහත බැස ඇති බව කොට්ඨාශ ආපද‍ා සහන සේවා නිලධාරී දිනේෂ් ඉන්දික මහතා පැවසීය.
(ලංකාදීප )

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories