2026 මාර්තු 25 බදාදා, 07:44
නවතම පුවත්

සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් දැලේ

කළුතර, වාද්දුව හා එම ප්‍රදේශය ආශ්‍රිව සිදු කළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කළුතර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඊයේ (23) සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු විසින් නිවාසවලින් සොරකම් කරන ලද ලක්ෂ 15කට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම නිවාසවලින් සොරකම් කරන ලද ජංගම දුරකථන 6ක් , ජංගම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ද විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා සහ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories