2026 මාර්තු 25 බදාදා, 01:51
නවතම පුවත්

සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට !

ශ්‍රී ලංකා A කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගාවලිය සඳහා 17 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට නම්කර ඇති බව වාර්තා වේ.

දිනූෂ මෑත කාලීන සමාජ තරඟාවලියේදී අඛණ්ඩව ශතක ලබාගනිමින් සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ස්ථාවර දස්කම් දක්වමින් සිටී.

24 හැවිරිදි දඟපන්දු යවන්නකුද වන දිනූෂගේ පන්දු යැවීමේ සාමාන්‍යය 23 ක් සහ පළමු පන්තියේ පිතිකරණ සාමාන්‍යය 40 කි.

වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරගාවලිය සඳහා සංචිතයට අලුතින් එක්වන එකම ක්‍රීඩකයා දිනූෂ වනු ඇත.

පැතුම් නිශ්ශංක සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහු ශරීර යෝග්‍යතා තක්සේරුවක් බලාපොරොත්තුවෙන් සිටී. ඔහු නිසි යෝග්‍යතාවකින් පසුනොවේ නම්, ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු එන ස්ථානයට නම්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories