සුපිරි ඉන්දීය නළු සූරියා රංගනයෙන් දායකත්වය ලබා දෙන Kanguva චිත්‍රපටයේ පූරව ප්‍රාචාරක පටය නිකුත් කර ඇත. මෙහි අධ්‍යක්ෂණය Siruthai Siva සිදුකළ ඇති අතර එය Studio Green හී නිෂ්පාදනයකි. චිත්‍රපටය එළඹෙන ඔක්තෝම්බර් 10 වෙනි දින නිකුත් කිරීමට නියමිතය.