2026 මාර්තු 25 බදාදා, 05:18
නවතම පුවත්

සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට: බිලියන 120.5ක් උපයයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 120.5ක විශිෂ්ට ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය මුදල් අමාත්‍යාංශය විසින් නියම කරන ලද ඉලක්කයෙන් 102.6%ක් ඉක්මවා යාමක් බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම අගය එම කාල සීමාව සඳහා ආදායම් ඉලක්කය ඉක්මවා යන අතර, එය එකතු කිරීමේ කාර්යක්ෂමතාවයේ සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බවද වාර්තා වේ.පසුගිය වසරවල දායකත්වය සැලකීමේදී, 2023 දී දෙපාර්තමේන්තුව රජයට රුපියල් බිලියන 226.7ක දායකත්වයක් ලබා දුන්නා. එය 2022 දී රුපියල් බිලියන 178.6ක් සහ 2021 දී රුපියල් බිලියන 170.3ක් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories