2025 ජූනි 22 ඉරිදා, 01:07
නවතම පුවත්

සුදර්ශනීගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබෙනවා.

අද (11) පෙරවරුවේ විපක්ෂ කාර්යාලයේ දී සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව ප්‍රකාශ කර ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව ඇය මාධ්‍ය වෙත ද අදහස් පළ කළා.

“මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරීමට පොරොන්දු වුණා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න විවිධ කණ්ඩායම් දිහා බලනකොට රටට වැඩක් කරන්න පුළුවන් නායකත්වයක් සහ රටට වැඩක් කරන්න පුළුවන් අත්දැකීම් සහිත හොඳ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජනබලවේගයේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. රටට අවශ්‍යයි හොඳ නායකත්වයක් සහ වැඩපිළිවෙලක් එක්ක ගමනක් යන්න. ඒ වෙනුවෙන් කරන්න එතුමා ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයි කියලා හිතනවා.”

සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories