2025 ජූලි 18 සිකුරාදා, 17:43
නවතම පුවත්

සුජීව සේනසිංහ සිව්වන වරටත් CIDයට!

නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (ජූලි 14) සිව්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

පැය 3ක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනසිංහ මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව දේශපාලනයේ නියැලෙන්නන් “දඩයම් කරන” තත්ත්වයකට පත්ව ඇති බවයි. “මගේ මේ 4 වෙනි ප්‍රකාශය. ප්‍රකාශ දෙන්නේ නෑ කියලා ගහනවා පත්තරවල. බොරුවක් කරන්නේ. රට දියුණු කරනවා නම් හොඳයි. අපි පස්සේ පන්නලා සංවර්ධනය වෙන්නේ නෑ. මම දන්නේ නෑ කොහෙන් ඉවරවෙයිද කියලා. සන්තෝෂයෙන් මුහුණදෙනවා. ගොඩක් අයට දේශපාලනය එපා වෙලා… මේ රටේ හොඳ මිනිස්සු නැති වෙන තරමටම මැරයන්ට දේශපාලනය වෘත්තීයක් විදියට කරන තත්ත්වයකට තමා කරගෙන යන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙවැනි කටයුතුවලින් දේශපාලනඥයින්ට දේශපාලනය එපා කරවීමට උත්සාහ ගන්නා බවත්, තමා ඕනෑම දෙයකට නිර්භීතව මුහුණ දෙන බවත් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories