2026 මාර්තු 20 සිකුරාදා, 13:38
නවතම පුවත්

සුජීව සේනසිංහගේ මල් පාරේ නිවෙස පරික්ෂා කරයි – වාහනයක් ගැන ඔත්තුවක්

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුජීව සේනසිංහගේ නිවෙසක් පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ.මෙලෙස පරික්ෂාවට ලක්කර ඇත්තේ, සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටියේ මල් පාරේ නිවෙසකි.

මෝටර් රථයක් සහ තවත් නීතිවිරෝධී භාණ්ඩ පිළිබඳව ලද තොරතුරු මත වලාන දුෂණ මර්දන ඒකකය විසින් මෙම පරික්ෂාව සිදුකර ඇතැයි වාර්තා වේ.අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පරික්ෂාව සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සුජීව සේනසිංහ නිවෙසේ සිට නැත.කෙසේවෙතත් තමා නිවෙසේ නොසිටි අවස්ථාවේ කිසියම් පිරිසක් සිය නිවෙස සෝදිසි කර ඇති බව පවසමින් සුජීව සේනසිංහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories