2026 මාර්තු 20 සිකුරාදා, 08:09
නවතම පුවත්

සුඛෝපභෝගී බස් රථවලට ගුවන්තොටුපොළට පැමිණීමට අවසරයක්

මාර්ග අංක 187 යටතේ ධාවනය වන කොටුව – කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී ඇත.

ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම සමාගම පවසයි.

මෙලෙස කොටුව – කටුනායක බස් රථවලට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර හිමිවන්නේ වසර 6කට ආසන්න කාලයකට පසුවය.

කෙසේ නමුත් මෙම බස් රථවලට ගුවන්තොටුපොළ තුළ රැඳී සිට මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොමැත.

2019 පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මේ දක්වා මෙම බස් සේවාව තාවකාලිකව නතර කර තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories