2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:43
නවතම පුවත්

සීගිරියට ලිෆ්ට් එකක්

සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා විදුලි සෝපානයක් සවිකිරීමට අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම වාර්තාවලට අනුව ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස විදුලි සෝපානයක් ස්ථාපිත කිරීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

පසුගිය වකවානුවේ සීගිරිය පර්වතය තරණය කිරීමේදී පුද්ගලයන් කිහිපදෙනකු හෘදයාබාධවලට ගොදුරුවීම වැනි තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ‘මව්බිම’ වාර්තා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සීගිරියේ ප්‍රථමාධාර ඒකකයක් පිහිටුවීමටද සාකච්ඡා වී ඇතැයි පැවැසේ.

මීට අමතරව ප්‍රවේශපත්‍ර කවුළුවල පවතින ගැටළු, වන සතුන්ගෙන් සංචාරකයන්ට සිදුවන ගැහැට, මාර්ගෝපදේශ සේවාවන් ආදී සීගිරිය ආශ්‍රිත ගැටළු රැසක් පිළිබඳවද අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories