2025 ජූනි 22 ඉරිදා, 02:31
නවතම පුවත්

සිහිය ගන්න බැරුව ජ’පුර ඉස්පිරිතාලෙදි දරුවෙක් මැරිලා

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු වයස අවුරුදු නවයක පිරිමි ළමයකු මියගොස් ඇති බව වාර්තා වේ.

4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනුජ වික්‍රමාරච්චි නමැති හල්තොට ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය දෙසැම්බර් 17 වැනිදා රෝහලට ඇතුළත් කර ඇත්තේ මුත්‍රා මාර්ගයේ ඇති වූ රෝගී තත්ත්වයකට අදාළ ශල්‍යකර්මයක් සඳහාය.

දෙසැම්බර් 18 වැනි දින සැත්කම සිදු කළ නමුත් පසුව දරුවාට සිහිය නොලැබුණු බව මවුපියෝ පවසති.

පසුව දරුවා රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යැවුවද ඔහුගේ තත්ත්වය බරපතළ වී දෙසැම්බර් 22 වැනිදා මියගොස් තිබේ.

වෛද්‍ය නොසැළකිල්ලක් විය හැකි බවට චෝදනා කරමින් දරුවාගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories