2026 මාර්තු 17 අඟහරුවාදා, 19:25
නවතම පුවත්

සිසුවිය සියදිවි නසාගත් සිද්ධියේ සැකකාර ගුරුවරයාට විදෙස් ගමන් තහනමක්

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සැකකාර ගුරුවරයා මේ වනවිට ඇප මත මුදා හැර ඇති බවත්, ඔහුගේ විදෙස් ගමන් තහනමකට ලක් කර ඇති බවයි.

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වැනිදා වන අතර එම සිසුවියගේ මව්පියන් මැයි 4වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාසලේ ගුරුවරයකුගේ ක්‍රියාකලාපය හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය ඇගේ මරණයට බලපෑ බවට චෝදනා කර සිටියේය.

සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 8වනදා කොටහේන මහල් නිවාස සංකීර්ණය අසළ, බම්බලපිටියේ ඇගේ පාසල අසළ සහ පෞද්ගලික උපකාරක පන්තියක් අසළ එලෙස එම උද්ඝෝෂන පැවැත්විණි.

මෙම පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් වූ අතර, ජීවිතක්ෂයට පත් දැරිය සම්බන්ධව චෝදනා එල්ල වූ පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මීට අදාළ නඩුව මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories