2026 මාර්තු 24 අඟහරුවාදා, 19:56
නවතම පුවත්

සිසිල් බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය.
දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර අතරතුර ඊයේ (23) දරුවා මිය ගියේය.

වින්දිතයා යාපනය කයිට්ස්, නාරතනෙයි ප්‍රදේශයේ පදිංචි මාස නවයක් සහ අවුරුද්දක් වයසැති දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කයිට්ස් පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories