2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

සිරුර සම්පූර්ණයෙන්ම නිල්වෙන ලෙඩක් හැදුණු බිළිදෙක් පළමු වතාවට ලංකාවෙන් සොයාගනියි

සිරුර මුළුමනින්ම නිල් පැහැ ගැන්වීමේ රෝගයකින් පෙළෙන බිළිඳු දරුවකු ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුර රෝහලින් හදුනාගෙන ඇති බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්.යූ.සී. රණවක පවසයි.

මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හදුනාගත් බව ඔහු සඳහන් කර තිබේ.

එම රෝගය Congenital methemoglobinemia යනුවෙන් හදුනාගෙන ඇති බවද හෙතෙම සඳහන් කරයි.

මෙය සංකීර්ණමය ජානමය රෝගයක් ලෙස සරලව හදුන්වාදිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙය ජාතගත රෝගයක් බවත් දරුවා මෙයට මාස 08 කට පෙර ඉපදුණු දරුවෙක් බවත්, තිබිය යුතු රුධිර සංඝටක සියයට 3 සිට 24 දක්වා තත්ත්වයක තිබුණු නිසා මෙම තත්වය පරික්ෂා කළ බවත්, එහි දී මෙම රෝගය හදුනාගත් බවත් ඔහු කියයි.

මේ අනුව ජානමය පරික්ෂණ සිදුකිරිමෙන් පසුව මෙම රෝගය හදුනාගත් බවද ඔහු සඳහන් කරයි.

දරුවාගේ රුධිර පද්ධතියට නියමිත ආකාරයට ඔක්සිජන් එක් නොවීම නිසා මෙම රෝග තත්වය ගන්නා අතර, අවශ්‍ය පරිදි බිළිදු දරුවාට ඔක්සිජන් දින තුනක් පුරාවට ලබාදීම මගින් ප්‍රතිකාර කළ බවත්, මේවන විට මෙම බිළිදු දරුවා සුවසේ පසුවන බවද වෛද්‍යවරයා කියයි.

මෙම බිළිඳු දරුව රෝහල් දැඩි ප්‍රතිකාර ඒකකයේ තබාගෙන දින කිහිපයක් පරික්ෂණ සිදුකර රධිර සම්පල පරික්ෂා කරන්නට කටයුතු කරනු ලැබු බවත්, ඒ අනුව එම රුධිර සාම්පල කොළඹ විශේෂඥ වෛද්‍ය ඒකකයේ මහාචාර්ය වජිර දිසානයකගේ අධික්ෂණය යටතේ දැඩි පරික්ෂණයට ලක්කර අදාළ රෝගය බව තහවුරු කර ගත් බව ද ඔහු සඳහන් කරයි.

ලංකාවේ මෙම රෝගය වාර්තා වූයේ පළමු අවස්ථාවට බවත්, ලෝකයේ දරුවන්ගෙන් ලක්ෂයකට එක් අයකුට රෝගය වැළදෙන බව හදුනාගෙන ඇති බවත් ඔහු පවසයි.

මෙම රුධිර සාම්පලය පරික්ෂා කරන්නට ලංකාවේ පහසුකම් නොමැති නිසා ජර්මනියට යවා පරික්ෂා කර එම රෝගය බවද තහවුරු කර ගත් බවද ඔහු කියයි.

මෙම රෝගය ඇත්වන්නේ ඥාති විවාහයවලින් බවත්, එය ජාන විකෘති වීම නිසා සිදුවන බවත් හදුනාගෙන තිබේ.

කෙසේවෙතත් මෙම දරුවාගේ මාපියන් කිසිදු ඥාති සම්බන්ධතාවයක් නොමැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories