2026 මාර්තු 21 සෙනසුරාදා, 01:00
නවතම පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, එළඹෙන 18 වැනිදා සිට දෛනිකව දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එමගින් මහනුවර දක්වා ගමන් කිරීමටත්, යළි මහනුවර සිට පැමිණීමට හැකි බව ඔහු පැවසීය.
ඊට අමතරව මහනුවර ප්‍රදේශයේ ගම්පොළ, කඩුගන්නාව සහ කටුගස්තොට සිට දුම්රිය ගමන්වාර හදුන්වා දී ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories