2026 මාර්තු 20 සිකුරාදා, 23:37
නවතම පුවත්

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්​​ට සජීවී තොරතුරු ලබාගැනීම​ට පොලීසියෙන් වෙබ් අඩවියක්

මහනුවර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ සජීවී තොරතුරු ලබාගැනී​ම සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාස​ය කටයුතු කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය හරහා දළදා වන්දනාව සඳහා හඳුන්වා දී ඇති ප්‍රවේශ මාර්ග තුනෙහි ඇති පෝලිම්වල අවසන් ස්ථානය තිබෙන තැ​න සජීවීව බලා ගැනීමටත් වාහන නැවැත්විය හැකි ස්ථානවල ඇති ඉඩ පහසුකම් පිළිබ​ඳ සජීවී යාවත්කාලීන කිරීම් ලබාගැනීමටත් මහනුවර නගරයේ ඉදිකර ඇති තාවකාලික වැසිකිලි පහසුකම් ඇති ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

එමෙන්ම ශ්‍රී දළදා මැදුරේ තේවාවන් පැවැත්වෙන වේලාවන්, බැතිමතුන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර, වන්දනා කාලය තුළ බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් සහ දළදා වන්දනාව කළ හැකි කාල සීමාවන් පිළිබඳව තොරතුරුද මෙම වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

‘සිරි දළදා වන්දනාව’ සඳහා එකතුවන බැතිමතුන් හ​ට daladadekma.police.lk වෙත පිවිසීමෙන් මෙම සියළු තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories