2025 අගෝස්තු 17 ඉරිදා, 11:01
නවතම පුවත්

සිරියාවට පැනවූ සම්බාධක ඉවතට: ට්‍රම්ප්ගෙන් ඓතිහාසික නියෝගයක් !

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සිරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක ජාලයක් අහෝසි කිරීමට නිල වශයෙන් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. මෙම තීරණයත් සමඟ සිරියානු පුද්ගලයන් සහ ආයතන 518 දෙනෙකු සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඓතිහාසික පියවර ගනු ලැබුවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් මාස හයකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ නියෝගය මගින් සිරියාව තුළ ආයෝජන සඳහා දොරටු විවර වී ඇති අතර, එය රටේ අනාගත සංවර්ධනයට විශාල පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපද භාණ්ඩාගාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ට්‍රම්ප්ගේ නියෝගයෙන් සිරියාවේ සංවර්ධනයට, එහි රජයේ ක්‍රියාකාරිත්වයට සහ රටේ සමාජ ව්‍යුහය නැවත ගොඩනැගීමට දායක වන ආයතනවලට සම්බාධක සහන ලබාදෙන බවයි.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories