2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:51
නවතම පුවත්

සිරකරුවන්ගේ ලිංගික කටයුතු වෙනුවෙන් බන්ධනාගාරවලට ‘ලව් රූම්ස්’

ඉතාලි‍යේ බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඔවුන්ව හමුවීමට පැමිණෙන අමුත්තන් සමග ආදරය කිරීමට ඉඩ දිය යුතු බව රටේ ඉහළ අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඉතාලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියා සිටියේ සිරකරුවෙකුට හෝ සිරකාරියකට සිය සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව හැසිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කළ යුත්තේ, ආරක්ෂාව හෝ පිළිවෙල සහ විනය පවත්වාගැනීම හෝ රැඳවියාගේ අන්තරාය හෝ අධිකරණ හේතූන් මත පමණක් බවයි.

ඒ අනුව, ඔවුන්ගේ වඩාත් සුවපහසුව සඳහා බන්ධනාගාර තුළ ආදරණීය කාමර (love rooms) නිර්මාණය කරන ලෙස නිලධාරීන්ට මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති අතර, අධිකරණ තීන්දුව හරහා ඉල්ලීම් දැඩි වී ඇතැයි පැවසේ.

සිරකරුවන්ට ලිංගිකව හැසිරීමේ අයිතිය ලබාදෙන අධිකරණ තීන්දුව පැමිණියේ, ඉතාලියේ උතුරු නගරයක් වන අස්ති හි බන්ධනාගාරයක සිටින රැඳවියෙකුට ඔහුගේ බිරිඳ සමඟ ලිංගිකව හැසිරීමේ අයිතිය ප්‍රතික්ෂේප වීමෙන් පසුවයි.

“චිත්තවේගීය සබඳතා භුක්ති විඳීමේ නිදහස ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂිත අයිතිවාසිකමක්” යැයි අධිකරණය එම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් පවසා ඇත.

A.S. ලෙස පමණක් හඳුනාගෙන ඇති 34 හැවිරිදි එම සිරකරු, ටියුරින් හි ප්‍රාදේශීය අධිකරණයක් වෙත විවාහ ප්‍රවේශය සඳහා කළ පෙර ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉතාලියේ ඉහළම අධිකරණයට ඔහුගේ පැමිණිල්ල ගෙන ගියේය.

සිරකරු, සිරගත කිරීම සඳහා හේතුවී ඇති අපරාධය සහ දඬුවම පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත.

එම රැඳවියාට පක්ෂව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව, සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමක් වන Hands Off Cain විසින් “ස්ටැන්ස් ඩෙල්අමෝර්” (ආදරණීය කාමර) ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

මෙම සිදුවීම් වාර්තා වන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ රජය විසින් ඉතාලියේ පුළුල් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කිරීම් සිදු කරමින් සිටින පසුබිමක් තුළදීයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories