2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:08
නවතම පුවත්

සියලු ප්‍රචාරක පුවරු පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශන තහනම්

මැතිවරණ කොමිසම සඳහන් කළේ පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක වුවද එම කාර්යාල හැදින්වීම සඳහා වූ වර්ග අඩි 60 නොඉක්ම වූ ප්‍රචාරක පුවරුව හැර අන් සියලු ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශන, ඊයේ (03) මධ්‍යම රාත්‍රියෙන් පසු ප්‍රදර්ශනය නොකළ යුතු බවත්, එසේම අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් හා වෙනත් කිසිදු අයුරක ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතු බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories