සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා බවද ඔහු කීවේය