2024 උසස් පෙළ ප්‍රතිපල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් පිලිබඳ විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි , අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ . එය සමස්ත ප්‍රමාණයෙන් 64.43% කි .ඒ අනුව ,පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඊට ඇතුලත්ය . 2024 උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවෝ 247,361ක් දෙනෙකු මුහුණ දුන්නෝය . ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් ද , පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් අයත්ය