2026 මාර්තු 20 සිකුරාදා, 13:33
නවතම පුවත්

සිම්බාබ්වේ තරගය සඳහා එක් දින සංචිතය නම් කරයි

මේ මස 29 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග 2කින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින පිල නම් කර තිබේ. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව මෙහිදී නවතම ක්‍රීඩකයන් දෙදෙනෙකුට පවන් රත්නායක සහ නුවනිඳු ප්‍රනාන්දු අදාල පිලට කැඳවීම් සිදු කළේය.

ඉකුත් බංග්ලාදේශ තරගාවලියේදී තුවාල ලබා සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තවමත් සුව නොවීම හේතුවෙන් මෙම සූදානමට ඇතුළත් කර නැත.

22 හැවිරිදි පවන් රත්නායක කොළඹ C.C.C. සමාජය නියෝජනය කරන අතර, අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේදී දීප්තිමත් දක්ෂතාවක් දක්වමින් අවසන් මහ තරගයේදී පොලිස් S.C. පිලට එරෙහිව 94 පන්දු 158 (හයේ 9, හතරේ 13) පසුබට නොවූ ඉනිමක් තහවුරු කළේය.

එමෙන්ම, 25 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරගයක් තරඟවා තිබේ. ඔහු කොළඹ S.S.C. නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔස්ට්‍රේලියාවට ගිය අවසාන සංචාරයේදී එකිනෙකාමටත් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වීය. එහිදී එක්දින තරග 3කින් ශතක 2ක් සමග ලකුණු 240ක් රැස් කළ ඔහුගේ සාමාන්‍යය 120ක් විය.

එම සංශෝධිත කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග නම් නොවී තිබේ. මාලිංගගේ ස්ථානයට දුෂ්මන්ත චමීර නැවත කැඳවා ඇත.

කණ්ඩායමේ සංචිතය ලෙස චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක නම් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories