2025 ජූලි 18 සිකුරාදා, 15:02
නවතම පුවත්

සින්දූර් මෙහෙයුම අවසන් . ඉන්දීය අගමැති ජාතිය අමතයි

සින්දූර් මෙහෙයුමෙන් පසුව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ(12) ජාතිය අමතනු ලැබුවේය.
ඔහු එහිදී අවධාරණය කර සිටියේ ජීවිත 26 ක් බිලිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් වන බවයි.

පාකිස්ථානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බව ත් එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පකිස්ථානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද අගමැතිවරයා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉන්දියාව පාකිස්ථානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories