2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:24
නවතම පුවත්

සිඟිති බිළිදිය මරු තුරුලට මව සිපිරි ගෙයට

යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිළිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිළිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිළිදෙකි.

මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිළිදා සිහිසුන්වූ බව පවසා මව විසින් බිළිදා අලවෙට්ටි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා තිබේ.එහිදී බිළිදා මියගොස් ඇත.

මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බිලිදා මියගොස් ඇතිබව යැයි පොලීසිය කියයි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් බිළිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories