2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:51
නවතම පුවත්

සිකුරාදා වෙනකොට ලයිට් කපන එක නවත්තනවා – ලංවිම කියයි

නොරොච්චෝලේ බලාගාරය ලබන සිකුරාදා වනවිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්, එබැවින් විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසයි.

කෙසේවෙතත් සිකුරාදාට පෙර නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.

“ඊයේ සිට පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලිය කප්පාදු කරනවා. අපි මුළු රටම විවිධ කලාපවලට වෙන්කර තිබෙනවා. ඒ අනුව යම් ප්‍රදේශයකට උපරිම පැය එකහමාරක් විදුලිය විසන්ධි කරනවා. 14 වැනිදා වන විට අපි බලාපොරොත්තු වන පරිදි නොරොච්චෝලේ බලාගාරය නැවත ක්‍රියාත්මක වූ පසුව විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන වඩාත් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගන්නවා.” ඔහු පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද දක්වා විදුලිබල කළමනාකරණ පද්ධතිය අනුමත කර ඇති බවත් අදින් පසු තවත් නිල විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කරන බව ද වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories