2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:49
නවතම පුවත්

කතක් සැකසහිත ලෙස මියයයි

පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ 30 වැනි වියේ කාන්තාවකගේ සැකජනක මරණයක් සිදු වී ඇත.

ඊයේ (27 වැනිදා) කුලී නිවසක පදිංචිව සිටි මෙම කාන්තාව සැකජනක ලෙස මියගිය බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

පිළියන්දල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සිදු කරන ලද විමර්ශන මගින් මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත.

මියගිය කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හඳුනා ගෙන ඇති අතර, පිළියන්දල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධව සවිස්තරාත්මක පරීක්ෂණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories