2026 මාර්තු 28 සෙනසුරාදා, 01:19
නවතම පුවත්

සායිෆ් අලී ඛාන් ගේ උපන් දිනේට බිරිද කරීනාගෙන් ලැබුනු ත්‍යාගය.?

බොලිවුඩයේ සිහින කුමරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වයසට නොයන සායිෆ් අලී ඛාන් ගේ අවුරුදු 54 උපන් දිනය පසු ගොය දා සමරා ඇති බව වාර්තා වේ.සායිෆ් ගේ උපන් දිනයේදී ඔහුගේ බීරිඳ ජනප්‍රිය රංගන ශිල්පිනී කරීනා කපූර් විසින් ඔවුන් දෙපළගේ ඡායාරූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කොට තිබූ අතර ඒවා මේ වෙද්දී වෛරල් වී ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සායිෆ් අලී ඛාන් ඉපදී ඇත්තේ 1970 අගෝස්තු 16 වැනිදාය.

2007 වසරේ සිට 2024 වන කාලය තෙක් කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන් සමග සිටින ඡායාරූප එකතුවක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කොට තියෙනවා.

ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ ආරම්භයේ සිට මේ දක්වා ගෙවුනු ආදරණීය මොහොතවල ඡායාරූප ඒ කාරයට පළ කොට ඇති බව බොලිවුඩයේ පුවත්පත් වල වැඩි දුරටත් සඳහන් කොට ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories