2026 මාර්තු 21 සෙනසුරාදා, 00:54
නවතම පුවත්

සාකච්චා අසාර්ථකයි .හෙට සිට වැඩ වර්ජන අරඹනවා – රවී කුමුදේශ්

දිවයිනේ සියලුම රෝහල්වලින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් හෙට පැය විසි හතරක සංකේත වර්ජනයකට එක්වීමට නියමිත ව තිබේ . මෙම වර්ජන කාලය අතරතුරු හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගන්නා අතර, ළමා රෝහල් පිළිකා රෝහල් මාතෘ රෝහල් වකුගඩු රෝහල්හි වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත. මානසික සෞඛ්‍ය විද්‍යායතනයේද සම්පූර්ණ සේවාව පවත්වා ගැනීමට තීරණය කොට තිබේ .

වෘත්තීය සමිති විස්සකට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රියාමාර්ගය සඳහා ඒකමතිකව එකඟ වී තිබේ .

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම ඊට හේතුව බව රවී කුමුදේශ් ප්‍රකාශ කර සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories