2026 මාර්තු 24 අඟහරුවාදා, 18:09
නවතම පුවත්

ස්වයං ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි සහ පතරොම් රජය භාරයට.

සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි සහ උණ්ඩ යළි ලබාගැනීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ 6 (1) හා 6 (2) වගන්ති ප්‍රකාරව ආරක්‍ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව සියළුම ගිනි අවි සහ උණ්ඩ රජය වෙත භාර ගැනීමට තීරණය කර ඇති බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙසද සියළුම බලපත්‍රලාභීන් හට එමගින් දැනුම් දී තිබෙනවා.

එලෙස භාරදීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මඟින් නිකුත් කරනු ලබන භාර ගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති ‘සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අංශයේ’ ලිපි භාර ගැනීමේ කවුළුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දුන්නා.

ඒ අනුව, අදාල දිනට පෙර බලපත්‍රලාභීන් විසින් ගිනි අවි භාරදීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

තවද, දේපොළ ආරක්‍ෂාව, වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල ‍නොවන බවත්, එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories