2026 මාර්තු 24 අඟහරුවාදා, 18:06
නවතම පුවත්

සහල් හිඟය වෙළෙඳපොළ කළඹයි – සම්බා, කීරි සම්බා, රතු කැකුළු අතුරුදහන්!

මේ දිනවල රට තුළ සම්බා, කීරි සම්බා, සහ රතු කැකුළු සහල් සඳහා දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ. මෙම තත්වය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ සුපිරි වෙළෙඳසැල්වල රාක්කවල අදාළ සහල් වර්ග නොමැති වීම කැපී පෙනේ.

මෙම සහල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, මෙතෙක් වෙළෙඳපොළට සහල් නිකුත් කළ කුඩා පරිමාණ සහල් මෝල්වල තොග අවසන් වී තිබීමයි. මේ අතර, මහා පරිමාණ සහල් වෙළෙන්දන් මේ දිනවල සීමිත ලෙස පමණක් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇත. වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ, කුඩා පරිමාණ වෙළෙන්දන්ගේ තොග අවසන් වීමෙන් පසු, මහා පරිමාණ වෙළෙන්දන් සහල් මිල ගණන් ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි. මෙම තත්ත්වය පාරිභෝගිකයන්ට තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සහල් හිඟයට සමගාමීව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ද කනස්සල්ලට කරුණක් වාර්තා වේ. ගොවීන් පෙන්වා දෙන්නේ නියමිත වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් කුඹුරු ඉඩම් රැසක ගොයම් කහ පැහැ ගැන්වී ඇති බවයි. මෙම තත්වය හේතුවෙන් මෙවර යල කන්නයේ වී අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් කියා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories