2026 මාර්තු 24 අඟහරුවාදා, 21:02
නවතම පුවත්

සහල් තොග සම්බන්ධ වාර්තාව අද ජනපති අතට

දිවයිනේ වී මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයා අතට අද (28 වැනිදා) ලබාදීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවැසීය.

රටේ සහල් මිල ඉහළ යන බැවින් ඊට කඩිනමින් පියවර ගැනීම සදහා වී මෝල් හිමියන් සතු සහල් තොග සම්බන්ධ වාර්තාවක් කඩිනමින් තමාට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය සතියේදී දැනුම් දුන්නේය.

ඒ අනුව, එම සමීක්ෂණය පෙරේදා (26 වැනිදා) සහ ඊයේ (27 වැනිදා) දිනයේදී සිදු කෙරුණි. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වී මෝල් පමණක් මෙම දින දෙක තුළදී සමීක්ෂණයට ලක්කර තිබේ.

කෙසේ නමුත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ දිවයින පුරා වී මෝල් රැසක් තිබෙන බැවින් මෙම සමීක්ෂණය සඳහා තවත් දින කීපයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවය.

ඇතැම් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී මෝල් 200 කට අධික ප්‍රමාණයක් පවතින බවද ඔහු කීවේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සීමිත නිලධාරීන් පිරිසක් සිටින නිසා දිවයින පුරා සියලු වී මෝල්වල තොරතුරු දින දෙකකින් ලබා ගැනීම ප්‍රායෝගික වශයෙන්ද ගැටලු තත්ත්වයක් බව සභාපතිවරයා පැවැසුවේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories