අධික වර්ෂාව හේතුවෙන් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා කරයි
ඒ විදෙස් මාධ්‍ය වාර්තා කළේ නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවටය.
වසර 50කට පසු සිදී ගොස් තිබූ ඉරිකි වැව ද, නැවත ජලයෙන් පිරී ගොස් ඇත .
එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය දැක්වෙන්නේ මිලිමීටර් 100ක් ලෙසයි