2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:39
නවතම පුවත්

සර්ව ජන බල නායක අනුරාධපුරයෙන් ප්‍රචාරණ කටයුතු අරඹයි

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්ව ජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනුරාධපුරයෙන් අද (19) දා ආරම්භ කර ඇත.

ප්‍රචාරණ කටයුතු ආරම්භයට පෙර සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑය වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත් අතර,

කළගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (18) දා පැවති සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාස නායක හමුවකටද එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එක්විය.

එහිදී ඔහු පවසා සිටියේ, තමන් සිදුකරන්නේ අතේ තිබෙන මුදල් වියදම් කරන දේශපාලනයක් මිසක්, කාගෙන් හෝ කඩාවඩා ගැනීමට කරන දේශපාලනයක් නොවන බවය.

අපි කරන්නේ අතේ තියෙන සල්ලි වියදම් කරන දේශපාලනය මිසක්, කාගෙන් හරි කඩාවඩාගන්න කරන දේශපාලනයක් නෙමෙයි. මේ රටේ මොන ආර්ථිකය දියුණු කරන්නත් මේ රට රැකෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි මහන්සි වී වැඩ කරන්නේ.”   
අපට මේ ඇවිත් තියෙන්නේ රත්තරන් අවස්ථාවක්. මේ පාර එන ප්‍රතිඵලය විශ්මයට පත්කරන ප්‍රතිඵලයක් වීමට ඉඩ තිබෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories