2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:06
නවතම පුවත්

සයිබර් ලිංගික අඩන්තේට්ටම් ඉහළට

සයිබර් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වූ ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවි ඇති බව පාසල් ළමයින් ආශ්‍රිතව සිදුකළ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති අතර සයිබර් ලිංගික අඩන්තේට්ටම් සඳහා ළමයින් සියයට 6.9ක් ගොදුරු වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි. අවුරුදු 13ත්- 15ත් වයස් කාණ්ඩයේ ළමුන් ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය එක්ව පසුගිය වසරේදි (2024) මෙම සමීක්ෂණය කර තිබේ.

ළමුන්ගෙන් සියයට 6.1ක් අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වෙයි. මේ අතර ගැහැනු ළමුන් සියයට 4.7ක් සහ පිරිමි ළමුන් සියයට 7.5ක් ලෙස වාර්තා වී ඇත.

එසේම සියයට 10.1ක් පෙම් සබඳතා හේතුවෙන් ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories