2026 මාර්තු 20 සිකුරාදා, 13:58
නවතම පුවත්

සමෘද්ධි කළමනාකරුවන් රාජකාරි වෙලාවේ රැස්වීම්වලට ගිහින්.

ජාතික ජනබලවේගයට සම්බන්ධ බව කියන මහනුවර දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරුවන් පිරිසක් රාජකාරි වේලාව තුළ දේශපාලන රැස්වීමට සහභාගි වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බැහැර යාමේ ලේඛනවල කෘෂිකර්ම කමිටු, ණය විමසීම, ආයෝජන කටයුතු පිළිබඳ සොයා බැලීම වැනි කරුණු සඳහන් කර ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් අදාළ රැස්වීමට ගොස් තිබෙන බව මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි.

රැස්වීමට සහභාගි වී සිටි ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් මැතිවරණ රාජකාරි සඳහා ඉල්ලුම් කර ඇතැයිද වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර වාර්තාවක් ලබා ගැනීමට මහනුවර මැතිවරණ කාර්යාලය පියවර ගෙන තිබේ. මෙම රැස්වීම මහනුවර වේල්ස්පාක් ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories