2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:34
නවතම පුවත්

සමාජ ක්‍රියාකාරිනියක වූ සීතා රංජිනී අභාවප්‍රාප්ත විය

පුවත්පත් කලාවේදිනියක ලෙස මෙන් ම, සමාජ ක්‍රියාකාරිනියක ලෙස මෙන් ම, අප්‍රතිහත ධෛර්‍යයෙන් ක්‍රියා කළ මාධ්‍යවේදිනි සීතා රංජිනි අභාවප්‍රාප්ත වූවාය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොඩනැගීමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ ඇය මියයන විට 70 වෙනි වියේ පසු වූවා ය. 1990 දශකය ආරම්භයේදී යුක්තිය පුවත්පත ආරම්භයේ සිට ම නිර්භීතව ක්‍රියා කළ අතර විශේෂයෙන් ම, චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී දියත් කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු පිළිබඳව දැඩි විරෝධයක් දැක්වූවාය. සමාජ ක්‍රියාකාරිනියක ලෙස එම පාලන සමයේදී ඉදිරියට පැමිණි ඇය, අභාවප්‍රාප්ත වනතුරු ම එම අරමුණු වෙනුවෙන් ම කටයුතු කළ මාධ්‍යවේදිනියකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories