2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

සමන් දේවාල නිලවරණයට අතුරු තහනමක්

සබරගමුව මහ සමන් දේවාලයේ අද (11) දින පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ලබන 20 වන දා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන විනිසුරු මඩුල්ලක් විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී. චන්ද්‍රසිංහ විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ දින අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබීය.

අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories