2026 මාර්තු 24 අඟහරුවාදා, 04:32
නවතම පුවත්

සමන් දේවාලයටත් විගණනයක්

රත්නපුර මහා සමන් දේවාලයේ වියහියදම් සම්බන්ධයෙන් විගණනයක් කරන බවට ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර මහතා තමන්ට පොරොන්දු වී යැයි රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානය පවසයි.

මහා සමන් දේවාලයේ වැඩකටයුතු ගැන එම සංවිධාන සාමාජිකයන් සමග කළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.

දේවාලයට අභිනව බස්නායක නිලමේවරයෙකු පත් කර ගන්නා තෙක් ඉදිරි මාස තුනක කාලය සඳහා එම ධූරයේ වැඩ කටයුතු තාවකාලික භාරකාරත්වයක් යටතට පත් කරන ලෙස රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධාන සාමාජිකයන් මන්ත්‍රීවරයා හමු වී ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩු නියෝජනය කළ ඇතැම් දේශපාලකයන් කළ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් එම ධූරය සඳහා නුසුදුසු පුද්ගලයන් තේරී පත් වූ බව ත් එවැනි තත්ත්වයක් ඉදිරියේදී අපේක්ෂා නොකරන බව ත් සංවිධාන සාමාජිකයෝ මන්ත්‍රිවරයාට පවසා තිබේ.

එහිදී රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තම රජය යටතේ ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවන බව ය.

වත්මන් බස්නායක නිලමේවරයාගේ නිල කාලය අවසන් වූ පසු මාස 3ක කාල සීමාවක් සඳහා වැඩ බැලීමට ස්වාධීන පුද්ගලයෙකු පත් කරන බව ද පසුගිය වියහියදම් සොයා බැලීම සඳහා අපක්ෂපාතී විගණනයක් කිරීමටද සැලසුම් කර ඇති බව ද එහිදී ශාන්ත පත්මකුමාර පවසා ඇත.

එයින් පසුව ඡන්දයකින් නව බස්නායක නිලමේවරයා පත් කර ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි.

එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලකයක් නවතා සුනාමි සැමරුම සඳහා එක්වීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories