2026 මාර්තු 24 අඟහරුවාදා, 19:41
නවතම පුවත්

සමථ මණ්ඩලේදී ගහගෙන අයෙක් මරුට

තිහගොඩ පෙතන්ගහවත්ත විහාරයේ ඊයේ (25) පැවති සමථ මණ්ඩල විභාගයක් අතරතුර සිදු වූ පහරදීමකින් 73 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ.

ආරවුලක් විසඳීම සඳහා කැඳවා තිබූ දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම සිද්ධිය සිදුවී ඇත.

මෙම ආරවුල මුලින් තිහගොඩ පොලිස් ස්ථානය විසින් සමථ මණ්ඩලයට යොමු කර තිබිණි.

ගැටුම අතරතුර, එක් පුද්ගලයකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවන ලද අතර එහිදී ඔහු මිය ගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තිහගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories