2026 මාර්තු 25 බදාදා, 00:39
නවතම පුවත්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත්කිරිම සඳුදා

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත්කිරිම සදුදා

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ කොළඹ ඊයේ (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රි ධූරයක් පමණක් මේ වනවිට පුද්ගලයෙකු නම් කර තිබෙනවා.

සෙසු මන්ත්‍රී ධූර හතර සඳහා ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඉමිතියාස් බාකීර් මාකර්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන්ගේ නම් යෝජනා වී තිබුණා.

මේ අතර, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ නියමිත වේලාවට ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සඳහා ද පුද්ගලයින් නම් කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories