2026 මාර්තු 20 සිකුරාදා, 07:22
නවතම පුවත්

සමගි ජන බලවේගයේ කිසි කෙනෙක් වෙන්දේසි වෙන්නෑ

සජිත් ප්‍රේමදාස මහතා මීරිගම පැවති මහජන රැලියක් අමතමින් ප්‍රකාශ කර සිටියේ රට පාලනය කරනවා කියන්නේ රටට සේවය කිරීමයි.එය ඉතාම අසීරු කාර්‍යක්.ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ණය මරු උගුලේ අපි හිරවෙලා ඉන්නේ.රට වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනැගීමට ප්‍රබල ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතුයි.ක්ෂුද්‍ර කුඩා මාධ්‍ය පරිමාණ ආරම්භ කළ යුතුයි.ඒ තුළින් ආර්ථිකය දුවන එන්ජිම ශක්තිමත් කරන්න ඕනි.අපේ රටේ සෘජු විදේශ ආයෝජනයක් කරන්න ඕනි.ආයෝජකයෝ එන්නේ දූෂණ වංචා නැත්නම් විතරයි.දූෂණය වංචාව නිසා රටට සම්පත් අහිමිවෙලා තියෙනවා.මට අගමැතිධූරය භාරගන්න කියලා ආරාධනා කළ පමණින් අවස්ථාවාදී දේශපාලකයෙක් වෙන්න මට ඕනෑ නෑ ගෝඨාභය අගමැතිකම භාරගන්න කියපු වෙලාවෙත් ඒකම කළා.අගමැති වුණානම් රට බංකොළොත් කළ වංචාකාරීන්ගේ රැකවලා වෙන්න මට සිදුවෙනවා.මාව වරදාන වරප්‍රසාද වලට ගන්න බෑ මම පොදුජන කේන්ද්‍රීය පාලකයෙක් අපේ පක්ෂේ කිසි කෙනෙක් වෙන්දේසි වෙන්නෑ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories