2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:28
නවතම පුවත්

සමගියේ සජිත් ගෙ දක්ෂතා ගැන දඹර අමිල හිමියන් කියයි

පූජ්‍ය මහාචාර්ය දඹර අමිල හිමි හා සමගි ජන බලවේගය බෞද්ධාගමික කටයුතු පිළිබඳව පෙනි සිටි ධනවර්ධන ගුරුගේ ඇතුළු පිරිසක් අද මල්වතු මහා විහාරයට පැමිණ මහා නායක හිමියන් තිබ්බටුවාව ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ඇත. සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු සඳහා ඉටුකළ සේවාවන් පිළිබඳව සහා ඒ පිළිබඳව සසුනට අරුත වැඩසටහන පිළිබදවද එමගින් කරන ලද සේවාවන් පිළිබඳව සකස් කරන ලද පොතක් පිළිගන්වනූ ලැබු අතර ඉන් පසුව මාධ්‍ය වෙත අමිල හිමියන් විසින් අදහස් දක්වනු ලැබුවා එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය ජනාධිපතිතුමා විසින් සජිත් මහතාට අනුර කුමාර දිසානායක මහතා පරාජය කිරීමට නොහැකි බවට කරන ලද ප්‍රකාශය පිළිබඳවද අදහස් දක්වනු ලැබුවා මේ අවස්ථාවට සහභාගී වූ සමගි ජන බලවේගයේ බෞද්ධ ආගමික කටයුතු කාර්යාංශයේ ප්‍රධානී ධනවර්ධන ගුරුගේ මහතා ද සහභාගි වී සිටි අතර එතුමා විසින්ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories