2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:44
නවතම පුවත්

සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා සෙවීමට ස්වාධීන කමිටුවක්!

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහායි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් මෙම සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසින් දරනු ලබයි. රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩබ්.එම්.සී. බණ්ඩාර මහතා කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහකාර අභ්‍යන්තර විගණක හසන්ති පතිරණ මහත්මිය කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ඇත.

ඉහත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් දින 60ක් තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට මෙම කමිටුවට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories