එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග ඉදිරි මැතිවරණ වලදී සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ යෝජනාවට සමගි ජන බලවේග කෘත්‍යධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.