සන්දවේලි දේවපුරම් ක්‍රීඩාංගනය අසළ කැලෑබද ප්‍රදේශයක් තුළ අලුත උපන් නාදුනන බිළිඳු මළ සිරුරක් හමුව තිබේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
පොලීසිය පවසන්නේ, සන්දවේලි පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (15) දින හමුවී ඇති මෙම බිළිඳු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.
සිද්ධිය සම්බන්ධව සන්දිවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරති.