2026 මාර්තු 27 සිකුරාදා, 00:09
නවතම පුවත්

සනත් පරාජයට හේතු කියයි

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්. මේකේ එක එක සිටුවේෂන් එනවා. ඒ සිටුවේෂන් පාලනය කර ගන්න ඕනේ. පන්දුවට පහරදීමෙන් වර්ධන වෙන්න ඕනේ. අපේ හොඳ බැටින් ලයින්අප් එකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. ඒ නිසා පන්දුවට පහර දෙන්නන් දැන ගන්න ඕනේ මේව කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා. අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවෙදි කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යනවා හැබැයි මේ විකට් එක එහෙම භායානක නෑ. මම හිතනවා ඊළඟ ටෙස් තරයේ හොඳ තරගයක් දෙයි කියලා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories