2026 මාර්තු 25 බදාදා, 11:15
නවතම පුවත්

සතුටු දැයක් නිර්මාණය කළ හැක්කේ කාන්තාවටයි – දිලිත්

මෙරට දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන කාන්තාවන් ඊට සම්බන්ධ කරගැනීම සිය අභිප්‍රාය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කලල්ගොඩ ප්‍රදේශයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“මම දේශපාලනය සඳහා ඉදිරිපත්වන ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ කාන්තාව. දිගින් දිගටම අවුරුදු ගණනක් තිස්සේ මම ලංකාවේ කාන්තාවන් ආමන්ත්‍රණය කළා. ලංකාවේ කාන්තාවගේ ව්‍යවසායකත්වය අපි එළියට ගන්න ඕනේ. ලෝකයේ සියලුම මව්වරුන්ට වඩා ලංකාවේ මව දැනටමත් සාර්ථක ව්‍යවසායිකාව බවට පත්වෙලා. ඔබගේ ගෙදර ගෘහස්ථ ආදායම භාගයකට අඩුවී ඇති අවස්ථාවක ජීවන වියදම හතර ගුණයකින් වැඩිවෙලා තියෙන වෙලාවක තවමත් කුටුම්බය කඩානොවැටී පවතිනවා. බිරින්දෑවරුන් කැපවෙන්නේ පවුලේ සතුට වෙනුවෙන්. 53%ක් කාන්තාවෝ ඉන්නවා එයින් වැඩිදෙනෙක් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට නම් ලංකාවේ කාන්තාවෝ ආර්ථික ක්‍රියාවලියට එක් කරගත යුතුයි. මම හිතනවා ශ්‍රී ලංකික කාන්තාව තමයි සතුටු දැයක් නිර්මාණය කළ හැකි චරිතය. මොකද ඔබ ගෙදර සැමියාවත් කළමනාකරණය කරගන්නවා. ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ කළමනාකරණය තුළින් ලංකාවේ පවුල සතුටින් තබාගන්න ඔබ දරන උත්සාහය ගැන සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙරව ලාංකික කාන්තාව තමන්ගේ දරුවන් වෙනුවෙන්, නූපන් දරුවන් ගැනත්, අනාගතය ගැනත් සිතා නිවැරදි තීරණය ගැනීමෙන් පසු තරුවක් දිලෙනා බව පෙනෙයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories