2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:15
නවතම පුවත්

සටන් විරාමයකට එකඟතාවක් නැහැ – ඉරාන විදේශ අමාත්‍ය

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ධවල මන්දිර ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු බවට කොන්දේසියක් මත ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories