2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:26
නවතම පුවත්

සජිත් – ජුලී හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර ඊයේ ( 09 ) හමුවීමක් සිඳුව තිබේ . එහිදී ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇත.

” ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය සමඟ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූයෙමි . ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සහාය වන නව අවස්ථා විවර කරන සහ දෙරටේ ජනතාව වෙත එහි සැබෑ ප්‍රතිලාභ සලසන සාධාරණ, අනාගතවාදී හවුල්කාරිත්වයක අවශ්‍යතාව එහිදී අවධාරණය කළෙමි. ” යනුවෙන් විපක්ෂ නායකවරයා සිය X ගිනුමෙහි සටහනක් තබා තිබේ .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories