2026 මාර්තු 25 බදාදා, 12:52
නවතම පුවත්

සජිත්ට ලබා දෙන ඡන්දය අනුරට ලබා දෙන ඡන්දයක් ජනපති කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ඡන්දය අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන ඡන්දයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ පස්වරුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ රැලිය අමතමින් වන අතර ඔහු තවදුරටත් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසයි. ආර්ථික අභියෝග වලට බියේ පැන ගිය පිරිස් වලට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී ඇත්තේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බව ජනපති එහිදී තවදුරටත් අවධාරණය කර ඇත. ඒවගේම සජිත් ප්‍රේමදාස මහතාට ජයගත නොහැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories